දේශපාලක කිසිම දැනුමක් නැති හැබැයි ෆේස්බුක් එකේ දේශපාලක ටෝක්ස් දෙන හැම කෙනෙක්ම මේක කියවයි කියලා හිතනවා.
මැයි රැලියට පැමිණුන පිරිස පිළිබඳව Sri Lanka Mirror වෙබ් අඩවියේ සඳහන් වූන දත්ත
ඒකාබද්ධ විපක්ෂය - 110,000
එක්සත් ජාතික පක්ෂය - 65,000
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය - 58,000
ජනතා විමුක්ති පෙරමුණ -...