මචන් අපිට මේක හදන්න පුලුවන්ද?
ASIS HP Probook 4510s Laptop Computer
මට ebay එකේ laptop එකක් දැක්කා :yes:මේකේ For parts or not working :(ලු අපේ කසස්ටියට මේක රෙපොයා පාරක් දාලා හදා ගන්න පුලුවන් වෙයිද?:cool: කීයක් විතර යයිද?:sorry: ඕනිනම් ebay එකෙන් ලාබෙට parts ගන්න පුලුවන්නේ.:P අලුතෙන් මේ විදිහෙ...