මන් viva elite එක ගත්තේ 2023 november වල 34.40 උනා lease එකක් දාල ගත්තේ , ගත්තට පස්සෙත් තව 3 ක් විතර වියදම් කලා හොද condintion එකට ගන්න හැබැයි ඒවා මට affordable , ලොකු budget වලට ගියේ නැ හිර වෙනවා කියල දන්න නිසා , කාලයක් ඉදල හොද මීට වඩා හොද එකක් ගන්නවා , රට යන්න අදහසක් නැ වාහනයක් නිසාම .