පවතින මේ පිඩිත සමාජ ක්‍රමය මිනිසුන්ට පුරුදු කරන්නේ තම මුලික අවශ්‍යතාවයන් ජිවිත කාලය පුරා දුක්මහන්සියෙන් සැබෑ කරගත යුතු සිහින ලෙසයි .සරල මිනිස් අවශ්‍යතාවයන්ගේ වෙළඳ පොළ වටිනාකම ඉහල දැමීම මගින් අත්පත් කරගන්නා අසීමිත ධනස්කන්දය ධනපති ත්‍රාඩ කල්ලියක් ඇස්පනා පිටම කොල්ල කයි .
ජනතා විමුක්ති පෙරමුණ මේ...