විල්පත්තු_ඔටුවාගේ_පියවරු

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මමත් හිතන් හිටියේ ගෝඨාගේ කියල තමයි බන්. ඒත් අපේ බොරු නොකියන සුපින්වත් සාන්ත දාන්ත තීන්ත කුප්පිය වුනු ත්‍රී සිංහලාදීශ්වර මහින්ද රාජපක්ෂම කිව්වනේද බන් බොදු බලය කියන්නේ ඇම්‍රෙරිකන් කුමන්ථ්‍රණයක් කියලා. ඉතින් ඒ අදහස අතහැරියා. හිනේන්වත් හිතන්න පුළුවන්ද බන් ගෝඨා ඇමෙරිකානු කුමන්ත්‍රණයකට සම්බන්ද වෙනවා කියලා :p
එතකොට දැන් උඹලට බොදු බලේ හොඳද????:lol::lol::lol:
 
GrandJury

Member
Jan 24, 2015
1,137
131

ඕකා හම්බයෙක්ද කෝහෙඩ බන්.බොරුවට මෙතන ඇවිත් රට බේරගන්න ටෝක් දෙනවා. හිරාෂ් කියන්නෙ සින්හල නමක්ද? අනේ මන්දා?:confused:
 
Rohantha

Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    bbs gotabayage kiyala eke hitapu girl kenek kiwwa 2013. mama dannaha aththa naththa. and den mokakda wenne kiyala. deshapalana paksha paththakata daala me wilpaththuwe karana winase nawaththannai one bn den. me anduwatath eka nawaththaganna bari eka gena kanagatu wenawa. bbs me gena katha kala mahindage kaleth. a kaleth mokuth karaganna bari una.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඌරා විරුද්ද වුනේ බොදු බලේ නිසා,. බොදු බලේ කරේ උරගේ මාළු උරගේ පිටේ තියල කැපිමක්. එදා මහින්දයා බෝ බා සේනාවට ගේම දෙන්න හැදුවේ. වෙලාවට චම්පික කෙලින් ඉඳලා බෝ බ සේනාවට එරෙහිව කිසිම දෙයක් කරන්න දුන්නේ නෑ. එහෙම එදා චම්පික කෙලින් නොහොටියා නම් අද එදාම බෝදු බලය තහනම් වෙනවා.

    මච්න් බොදු බලෙත් මහ්න්දගෙ , හකිම්ල තොන්ඩල රිශ්ඩ් ල හිටියෙන්ත් මහින්ද ගාව. අස්වර් එහම මහින්දට කඩෙ ගිය හැටි මතක ඇතිනෙ.

    මහින්ද බසිල් ලවා සුලු ජතින්ට වරප්‍රසාද දුන්න. ගොටා ලවා බොඩු බලෙන් ගෙම දුන්න දෙපත්තම අවිස්සිමක් තමයි කලෙ. එත් බොදු බලය හා ගොටා ඔනිබට වඩා රගන්න ගත්ත. එනිසා මුස්ලිම් දෙශපලුවන්ට බල්පෑම් අවා පල්ලි වලින් ආන්ඩුවෙ ඉන්න්වන්ම් වහාම මෙවා නව්ත්තන්න ආන්ඩුව මාර්ගෙන පියවර ගන්න කියල.

    එත් හොදටම පෙන්න තිබ්බ දෙයක් තමයි බොදු බලෙට රජයෙ සහය ලැබෙනවා කියන එක. එක එලිපිට පෙනකොට මුස්ලිම් උන් රජයෙන් අනිත් පැත්ත්ට යන්න ගත්ත. එ ගියෙ නිකම් නෙමයි උන් බොහොම වාසිත් අරගෙන. මහින්ඩගෙන් මුස්ලිම් උන්ට උන වාසි වලට වඩා අලුත්ගම වගෙ සිදදි කැපිල පෙන්න උනා. එකෙන් මුස්ලිම් උන් මහින්ද හා මහින්ඩට හිතව්ත් මුස්ලිම් දෙශපලුවනට් තියන ප්‍රසඩහය නැතුවෙන්න ගත්ත. තම්න්ගෙ ජන්ද පදනම නැතිවෙන බව දැන ගත්ත්ම රිදඩ් ලා හකිම් ලා මෙක මහින්දගෙන් අයින් උනා.

    මම උනත් කැමති සිම්හල කමට සලකන් බෞද්ද කමට සලකන හොරු නැති රට කැන හිතන පක්ශෙකට වැඩ කරන්න. එත් එහෙම පක්ශයක් නැහැ ලන්කවෙ. එ නිසා ජෙ බි පි වෙනුවෙන් ඉන්න්ව. සමාජවාද්ය බිහිකරන්නම නෙම්යි. අදුම ගානෙ මෙ හොරකම් කරන අකටයුතු කම් කරන පාලන ක්‍රමය නිමාවෙලා. සියලු දෙනාටම හොඩින් ජිවත් වෙන්න පුලුවන් රටක් හදයි කියන බලපොරොත්තෙන්.
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඕකා හම්බයෙක්ද කෝහෙඩ බන්.බොරුවට මෙතන ඇවිත් රට බේරගන්න ටෝක් දෙනවා. හිරාෂ් කියන්නෙ සින්හල නමක්ද? අනේ මන්දා?:confused:

    ඔව් බන් මම හම්බයෙක් (උඹලට ඕනේ නම් එහෙම හිත ගනිල්ලා). හැබැයි උබලට වඩා හම්බයෝ ගැනයි උන්ගේ කඩුප්පුලි ආගම ගැනයි කතා කතාකරල තියෙනව. කෝල්ලො ඕක මගේ යූසර් නේම් එක , ඕක හැදුවේ 2006 අන්තිම වගේ. මොකට ඒ නම දැම්මද කියලා දැන් මතකවත් නෑ.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    bbs gotabayage kiyala eke hitapu girl kenek kiwwa 2013. mama dannaha aththa naththa. and den mokakda wenne kiyala. deshapalana paksha paththakata daala me wilpaththuwe karana winase nawaththannai one bn den. me anduwatath eka nawaththaganna bari eka gena kanagatu wenawa. bbs me gena katha kala mahindage kaleth. a kaleth mokuth karaganna bari una.
    හැබැයි මහින්ද දැන් වගේ හමුදුරුවොන්ව අත්අඩංගුවට එහෙම ගත්තේ නෑ....
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    ඔව් බන් මම හම්බයෙක් (උඹලට ඕනේ නම් එහෙම හිත ගනිල්ලා). හැබැයි උබලට වඩා හම්බයෝ ගැනයි උන්ගේ කඩුප්පුලි ආගම ගැනයි කතා කතාකරල තියෙනව. කෝල්ලො ඕක මගේ යූසර් නේම් එක , ඕක හැදුවේ 2006 අන්තිම වගේ. මොකට ඒ නම දැම්මද කියලා දැන් මතකවත් නෑ.
    සමහර විට උඹ ඔය නම දාගත්තේ චම්පික කියපු නිසාද දන්නේ නෑ....:lol::lol::lol:
     
    naage

    Active member
  • Apr 16, 2015
    236
    26
    28
    ඉතින් ඇයි බන් මහින්ද ඌරට ඔච්චර කරා නම්...ඇයි බන් ඌරා මහින්දට විරුද්ධ වෙන්නේ???:):):)

    uronta kochchara karath waasi pattata hoyya nisai..!!
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මච්න් බොදු බලෙත් මහ්න්දගෙ , හකිම්ල තොන්ඩල රිශ්ඩ් ල හිටියෙන්ත් මහින්ද ගාව. අස්වර් එහම මහින්දට කඩෙ ගිය හැටි මතක ඇතිනෙ.

    මහින්ද බසිල් ලවා සුලු ජතින්ට වරප්‍රසාද දුන්න. ගොටා ලවා බොඩු බලෙන් ගෙම දුන්න දෙපත්තම අවිස්සිමක් තමයි කලෙ. එත් බොදු බලය හා ගොටා ඔනිබට වඩා රගන්න ගත්ත. එනිසා මුස්ලිම් දෙශපලුවන්ට බල්පෑම් අවා පල්ලි වලින් ආන්ඩුවෙ ඉන්න්වන්ම් වහාම මෙවා නව්ත්තන්න ආන්ඩුව මාර්ගෙන පියවර ගන්න කියල.

    එත් හොදටම පෙන්න තිබ්බ දෙයක් තමයි බොදු බලෙට රජයෙ සහය ලැබෙනවා කියන එක. එක එලිපිට පෙනකොට මුස්ලිම් උන් රජයෙන් අනිත් පැත්ත්ට යන්න ගත්ත. එ ගියෙ නිකම් නෙමයි උන් බොහොම වාසිත් අරගෙන. මහින්ඩගෙන් මුස්ලිම් උන්ට උන වාසි වලට වඩා අලුත්ගම වගෙ සිදදි කැපිල පෙන්න උනා. එකෙන් මුස්ලිම් උන් මහින්ද හා මහින්ඩට හිතව්ත් මුස්ලිම් දෙශපලුවනට් තියන ප්‍රසඩහය නැතුවෙන්න ගත්ත. තම්න්ගෙ ජන්ද පදනම නැතිවෙන බව දැන ගත්ත්ම රිදඩ් ලා හකිම් ලා මෙක මහින්දගෙන් අයින් උනා.

    මම උනත් කැමති සිම්හල කමට සලකන් බෞද්ද කමට සලකන හොරු නැති රට කැන හිතන පක්ශෙකට වැඩ කරන්න. එත් එහෙම පක්ශයක් නැහැ ලන්කවෙ. එ නිසා ජෙ බි පි වෙනුවෙන් ඉන්න්ව. සමාජවාද්ය බිහිකරන්නම නෙම්යි. අදුම ගානෙ මෙ හොරකම් කරන අකටයුතු කම් කරන පාලන ක්‍රමය නිමාවෙලා. සියලු දෙනාටම හොඩින් ජිවත් වෙන්න පුලුවන් රටක් හදයි කියන බලපොරොත්තෙන්.

    මහින්ද කලේ රාජ්‍ය නායකයෙකුට නීත්‍යානුකූලව කරන්න බැරි ඒත් නොකර බැරි මුස්ලිම් අන්තවාදය මරදනය කිරීමයි. ඒකටයි බොබලේ හැදුවේ. බෝබලේන් කොච්චර හොද දේවල් කලාද?

    උබ ඔය සිද්දියත් උබලගේ වාසියට හරෝගෙනනෙ ඔය විස්තරේ දාලා තියෙන්නෙ. මමත් දැම්ම අනිත් පැත්තට හරෝලා. දැන් මොකක්ද හරි?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මන් විශවශ කරන එකම දෙය තමයි කුඩු කාරයො රකින හොරු රකින එතනොල් කාරයො රකින හොරකම් කරන කිසිම ආන්ඩුවක් ලන්කවෙ සින්හල හො බෞද්ද ජනයාට සෙවයක් කරන්නෙ නැති බව.... හොරු කුඩ්ඩො සින්හලයො රකි කියලා හිතගෙන පස්සෙන් යන උන්ට වෙන්නෙ අර එලුවගෙ ලබ්බ වැටෙයි කියලා පස්සෙන් ගිය බල්ලාට වෙන්දෙම තමයි
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0

    ඔව් බන් මම හම්බයෙක් (උඹලට ඕනේ නම් එහෙම හිත ගනිල්ලා). හැබැයි උබලට වඩා හම්බයෝ ගැනයි උන්ගේ කඩුප්පුලි ආගම ගැනයි කතා කතාකරල තියෙනව. කෝල්ලො ඕක මගේ යූසර් නේම් එක , ඕක හැදුවේ 2006 අන්තිම වගේ. මොකට ඒ නම දැම්මද කියලා දැන් මතකවත් නෑ.

    හොදට මතක් කරල කියපන් එහෙනම් පහුගිය චන්දෙදි කාටද චන්දෙ දුන්නෙ කියලා?:lol:

    මම කලින් කීව පෝස්ට් එක උබ එක කමෙන්ට් එකෙන් ඔප්පු කලානේ. උබලට මතකෙ තියෙන්නෙ ටික කාලයයි. ප්‍රභාකරන් මහත්තය කිව්ව සින්හල අය තම්යි උබලා
    :lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ඒ කියන්නේ මහින්දට වඩා යහපාලනයෙන් වාසි ගොඩයි කියන එක ද???:lol::lol::lol:

    ජබුක්

    මේ දවස් වල ටොයියන්ගෙ ග්‍රහ චක්කරේ අවුල්. හෝ ගාල නා ගන්නවා:lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    සමහර විට උඹ ඔය නම දාගත්තේ චම්පික කියපු නිසාද දන්නේ නෑ....:lol::lol::lol:

    මගේ ට්විටර් එකකුත් තිබ්බ මේ යූසර් නේම් එකෙන් ඉස්සර . ඒකත් චම්පික කියලයි දාගත්තේ ඕන්න:P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද කලේ රාජ්‍ය නායකයෙකුට නීත්‍යානුකූලව කරන්න බැරි ඒත් නොකර බැරි මුස්ලිම් අන්තවාදය මරදනය කිරීමයි. ඒකටයි බොබලේ හැදුවේ. බෝබලේන් කොච්චර හොද දේවල් කලාද?

    උබ ඔය සිද්දියත් උබලගේ වාසියට හරෝගෙනනෙ ඔය විස්තරේ දාලා තියෙන්නෙ. මමත් දැම්ම අනිත් පැත්තට හරෝලා. දැන් මොකක්ද හරි?

    නිත්යානුකුලව අන්තවද්යක් මර්දනය කරන්න බැරි අයි කියපන්කො ?? දන් කොතනින්ඩ මුස්ලිම අන්ත්වාදය මර්දනය වෙලා තියෙන්නෙ?? අන්ත්වදිව හිටපු මුස්ලිම් උන් පවා දැන් අත්වදි ගතියට වැටිලා තියෙන්නෙ බොදු බලෙ කරපු වැඩ නිසා. අලුත්ගම ගෙවල් අමි එකෙන් හදල දුන්න රජයෙ වියදමින්.

    කුරගල ගැන කත කරනවන්ම් එක හිගන්නගෙ තුවලෙ වගෙ තියගෙන හිටියෙ. මයිති එක හරි ගැස්සුව. කැලෙ කපන එක නැව්ත්තුව...

    මහින්ද අත්ත්ටම සින්හල මිනිස්සු ගන හිතනවන්ම් මහින්දට තිබුන සිවිල් සින්හල පුරවසියන්ට ඉඩම් දිලා ගොබිතන් කරවන්න පදින්චි කරන්න ගම්මන වල. කොහෙද එකම් කලෙ එක තැනක් කියපන්.
    මර්වින් සිල්වාව කුඩු විකුනපු දුමියව රැක්ක එකෙක් කොහොම්ද යකො ජාතියට රටට ආඩරෙයි කියන්නෙ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒ කියන්නේ මහින්දට වඩා යහපාලනයෙන් වාසි ගොඩයි කියන එක ද???:lol::lol::lol:

    ඔව් වාසි ගොඩයි ලු නේ.
    ඌරන්ගේ විල්පත්තු කැඵිල්ල නැවැත්තුවා
    හෙට අනිද්දා හරක් මරණ එකත් නැවතේවි.

    තව බලන්නකෝ ඉස්සරහට වෙන දේවල්
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    මගේ ට්විටර් එකකුත් තිබ්බ මේ යූසර් නේම් එකෙන් ඉස්සර . ඒකත් චම්පික කියලයි දාගත්තේ ඕන්න:P
    ට්විටර් එකවුන්ට එක හැදුවේ කොයි කාලේද බන්??? මොන අවුරුද්දේද???:lol::lol::lol::shocked:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    නිත්යානුකුලව අන්තවද්යක් මර්දනය කරන්න බැරි අයි කියපන්කො ?? දන් කොතනින්ඩ මුස්ලිම අන්ත්වාදය මර්දනය වෙලා තියෙන්නෙ?? අන්ත්වදිව හිටපු මුස්ලිම් උන් පවා දැන් අත්වදි ගතියට වැටිලා තියෙන්නෙ බොදු බලෙ කරපු වැඩ නිසා. අලුත්ගම ගෙවල් අමි එකෙන් හදල දුන්න රජයෙ වියදමින්.

    කුරගල ගැන කත කරනවන්ම් එක හිගන්නගෙ තුවලෙ වගෙ තියගෙන හිටියෙ. මයිති එක හරි ගැස්සුව. කැලෙ කපන එක නැව්ත්තුව...

    මහින්ද අත්ත්ටම සින්හල මිනිස්සු ගන හිතනවන්ම් මහින්දට තිබුන සිවිල් සින්හල පුරවසියන්ට ඉඩම් දිලා ගොබිතන් කරවන්න පදින්චි කරන්න ගම්මන වල. කොහෙද එකම් කලෙ එක තැනක් කියපන්.
    මර්වින් සිල්වාව කුඩු විකුනපු දුමියව රැක්ක එකෙක් කොහොම්ද යකො ජාතියට රටට ආඩරෙයි කියන්නෙ
    ඔව් බන් චම්පිකය තමයි ඕවට වග කියන්න ඕනේ....:lol::lol::lol::lol:
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඔව් වාසි ගොඩයි ලු නේ.
    ඌරන්ගේ විල්පත්තු කැඵිල්ල නැවැත්තුවා
    හෙට අනිද්දා හරක් මරණ එකත් නැවතේවි.

    තව බලන්නකෝ ඉස්සරහට වෙන දේවල්

    මුන්ව මරන ඒක නතරකරන්න නරකයි බං. අපරාදේ
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔව් වාසි ගොඩයි ලු නේ.
    ඌරන්ගේ විල්පත්තු කැඵිල්ල නැවැත්තුවා
    හෙට අනිද්දා හරක් මරණ එකත් නැවතේවි.

    තව බලන්නකෝ ඉස්සරහට වෙන දේවල්
    විල්පත්තු කදිල්ල නවත්තු කොහෙද බන්??? ගිහිල්ල බලපන් නවත්තවල නෑ.. බොරු මාධ්‍ය සංදර්ශන විතරයි.. උඹලත් රැවටෙනවා...:( කුරගල මොකද උනේ?? අපේ හමුදුරුවොන්ට ගහලා එලෙව්වේ ඔකද උඹලගේ වාසි ගොඩ???