එහෙනම් ෂීට් ගාණට මිනිස්සුත් ගත්ත නම් හරිනේ ඒකෙනුත් මිනිස්සුන්ට හිරිහැරයක් වෙනවා කියලා මුන්ට පේන්නේ නැද්ද. හවසට වැඩ ඇරිලා යනකොට මිනිස්සුන්ව ලංකාවේ සමහර පැතිවල පටවන්නේ පොල්පටවනවා වගේ. ඒ මදිවට පස්සට යන්නලු, ඉස්සරහට යන්නලු, මාරු සල්ලි නෑ ලු, ටොෆි දෙන්න අහනවා, පැද පේළියක් ගැන කියවනවා, අර මේවා එක...