ඕක තමයි හේතුව. :)
GTA IV එකට අඩුම ගානේ mid range nvidia 7 series එකේ ඉහළ card එකක් ඕනේ.
310 තියෙන්නේ 7 series එකට වඩා උඩින් බව ඇත්ත නමුත් range එක බැලුවම 310m එක Low range ඒකයි ගහන්න බැරි. ඕකට කරන්න තියෙන්නේ මම අර කලින් දීපු mod එක දාන්න නැත්නම්. resolution අඩුකරන්න, Anti Aliasing off කරන්න...