සොමිසේන සිරියා ප්‍රේම පුරාණය
සොමිසේන සිරියා ප්‍රේම පුරාණය
සොමිසේන සිරියා වනාහි රෝමියෝ ජුලියට් පරදා, ශාහ්ජහාන් මුම්ටාස්ටත් අභියෝගයක් උන අද කාලයේ පෙම් යුවලකි. සොමියා ටිකක් මොළකාරයෙකි. සිරියා නම් අමුම අමු මැටි ගොඩකි. එනම් මැටි වලත් ටිකක් හොද එකය. කවුරුත් දන්නා පරිදි බුද්ධිය, නුවණ ආදරයේ දී අන්ධ...