1. sudumalli2009

    Fails

    harima lol sahagathai... :lol:
  2. sudumalli2009

    Yamaha Motorcycle Official Fan Page | EK

    a moko bn wikunanne bike eka case ekak da..???:nerd::nerd::nerd:
  3. sudumalli2009

    අඩෝ හොර පුසා උබට මක් වෙලයි පෙන්න නැත්තේ...???

    අඩෝ හොර පුසා උබට මක් වෙලයි පෙන්න නැත්තේ...???
  4. sudumalli2009

    නික්ම යෑම

    ubata wagema thamai matath bnz... :( mamath 6 years love kara kella maasa 2kata kalin marry karala giya... :( giya sathiye dakka mama husband ekka eyalai gedra ewith innawa.... :( :( :( monawa karannada bn balagena giyama me duka godak ayata urumai... kella marry karala giyama uba wage mamath...
  5. sudumalli2009

    My Photography 2(කොටු 7 නිමිත්තෙන්)

    patta 4tos tika machan... :cool::cool: congrtz kotu 7k pennata... ikmanata kotu 11ma panimu.. ;) You must spread some Reputation around before giving it to Cj live22 again. :(
  6. sudumalli2009

    ස්කයි ඩිවින්ග්..

    පිත්තු විකාරයිනේ...
  7. sudumalli2009

    ELAKIRI T-SHIRT

    දැන් හැම එකාම ටි ෂර්ට් ඕන ඕන කියනවා එත් කෝ ටි ෂර්ට් නැනේ...:( පව් බන් අපි... :(
  8. sudumalli2009

    Elakiri Members

    2010 :cool:
  9. sudumalli2009

    This is how we met.... (Updating)

    බබා ඊලග පාර දත් නැතුව ෆොටෝස් ගන්න එපා පොල් කෑල්ලක් හරි දත වෙනුවට ගහගනින්... :P :D
  10. sudumalli2009

    Picture can tell thousands of words

    මගේ දැනීම අනුව නම් එකේ අර්ථය වෙන්නේ ඕනෑම පුද්ගලයෙක්ගේ මනස, අදහස්, සිතුම් පැතුම් මුල් අවදියේදී ( කුඩා කාලයේදී) විව්ර්තයි.. ඕනෑම පුද්ගලයෙක් මුලින්ම සමාජයට එන්නේ පටු අදහස් වලින් තොර විවර්ත මනසකින්.. එත් සමාජයෙන් ඔවුන්ට ලැබෙන මග පෙන්වීම, අත්දැකීම් අනුව.. තවද තමන්ගේ වැඩිහිටියන්ගෙන් ලැබෙන මග පෙන්වීම...
  11. sudumalli2009

    Yamaha Motorcycle Official Fan Page | EK

    මේ භාණ්ඩේ ගැන කට්ටියට මොකද හිතෙන්නේ...???? YAMAHA TW නියම කෑල්ල නේ... ;) ගන්න සල්ලි තමයි නැත්තේ....:( මේ භාණ්ඩේ තියෙන හෝ මේ ගැන දන්න එකෙක් ඉන්නවා නම් බයික් එක ගැන විස්තරයක් දාපන්කෝ...
  12. sudumalli2009

    "120 Years " for Mahinda College - Galle !! දකුණට අභිමානයක් වූ ගාල්ලේ මහින්

    අඩේ මේ ත්‍රේඩ් දැක්කේ දැන්නේ.. PROUD TO BE A MAHINDIAN
  13. sudumalli2009

    Coca cola~

    Coca Cola bump

    No contents