" මේකේ ඉන්න සමහරක් උබෙත් මගෙත් REP නම් කපයි, මොකද ලිදේ ඉන්න මැඩියෝ වගේ .. වෙන එකෙක්ට ගොඩ යන්න උදව්වක් දෙන්නෙත් නෑ, උන් යන්නෙත් නෑ. හොරෙන් තමා ගේම ගහන්නේ.
:cool:
Rep nam monada machan mama kiriyata enne deyak igena ganna misa rep ekathukaranna newei. mama oka damme atthatama mage hadawathata...