1. Private Character
මේකෙන් පුළුවන් අලුතෙන් Icons හරි Fonts හරි ලේසියෙන් හදන්න :D
Click :start
Then :run
type :EUDCEDIT
2. iExpress
ඔයාලගේ PC eke තියෙන Files > Executable FIles කරලා දෙනවා :D
Click : start
Then : run
type : iexpress
3. Disk Cleanup
Hard එකේ තියෙන වැඩක නැති දේවල් මකල ඉඩ...