1. slrohan

    සුභ_නිවුස්_එකක්

    2013 ආණ්ඩුව වැඩිම Tax අරන් තිබ්බේ CTC 1න්....... ඉතින් නවත්තන්නේ කොහොමද?
  2. slrohan

    ගුරුවරියන්ගේ බුරිය වසනු..

    9,10 කොල්ලෝ ඉන්නේ හරි අමරුවෙන්නේ බන්..... මිස්ගේ බුරිය හොදටම ඇති ....... :P :P
  3. slrohan

    TVS අපාචේ Xventure 180

    මගේ පලවෙනි byke 1 TVS Centra ......මරු බාන්ඩය බන්.දැන් තියෙන්නේ pulser 180 ... tvs 2 nd මර්කෙට් නෑ ලංකාවේ...... නැත්තන් අවුලක් නැ ..
  4. slrohan

    file server උදවු

    https://www.youtube.com/watch?v=gfsu9E6ETZk
  5. slrohan

    ඔය ෆෝන් එක දීපන් ළමයකුට!

    මේක මචන් මනි ග්‍රෑම් වලින් සල්ලි එවුවම වෙන අවුලක් වෙන්න ඕනේ... එහෙම සල්ලි එවද්දී අන්කයක් දෙනවා.එක එහෙන් call කරලා අපිට කියනවා.එහෙම දෙයක් වෙන්න ඕනේ මේ වෙලා තියෙන්නේ...පවු මචන්.... මේ මනුස්සයා ගෙදරට සල්ලි එවන්න විදින දුකක්.... අපේ රටේ මේ වගේ ගැනු කොච්චර ඇද්ද?
  6. slrohan

    පොඩ්ඩක් වරෙල්ලකෝ බන්

    දැනට පටන් ගන්න හිතන් ඉන්න busness එක පටන් ගන්නවා
  7. slrohan

    තිළිණි අමල්කා (video)

    dan baba wenna hadanne.... pau
  8. slrohan

    Mahinda's Record Breaking Vote 400K (Adenwa ne??)

    මහින්ද කියුවේ මට චන්දෙ දෙන්න....රනිල් කියුවේ පක්ෂෙට චන්දේ දෙන්න....වෙනස ඒකය්..........
  9. slrohan

    PC Freezes

    Over Heat wenawa ati ban...........cooling fan 1 hariyatama wadada balanna..... heat sink compound dala balanna cooling fan 1ta
  10. slrohan

    සොරකම.

    පට්ට
  11. slrohan

    මහින්ද vs රනිල්

    මහින්ද රටට වැඩක් කරා, වටේ පිටේ ඉන්න බත් බැලයො ටික මහින්දව කැව, ආයෙමත් මහින්දට බෑ.
  12. slrohan

    ලැප් ටොප් ප්‍රශ්නයක්....

    battery 1 short wenawa athi ban....replace the battery.....
  13. slrohan

    Toyota axio hybrid 2015 vs Toyota prius 3rd generation 2015?

    3rd generation... solar option1k prius 1ta enawada kiyala danne na machan.. ehema gannawanan toyota lanka gihin tamai ahanna wenne..
  14. slrohan

    Toyota axio hybrid 2015 vs Toyota prius 3rd generation 2015?

    25k tel krannath elawala tiyenawa...... godak welawata ehema elawanna kammali ban............ 22k wage tamai normaly...
  15. slrohan

    Toyota axio hybrid 2015 vs Toyota prius 3rd generation 2015?

    prius 1 tikak lokui axio 1ta wada.... bt tel karanawa wadi axio1... resale value nam machan mona hybrid 1th bahinawa.... so hybrid gannawa nam resale value gana hitanna epa.... i think prius is better than axio.... mage thiyenneth 2012 prius
  16. slrohan

    රහස්‍ය තොරතුරු මංකොල්ලය

    උබ විමල් වීරවංශගේ පොඩි පුතාද?
  17. slrohan

    ayyo ponseka

    හි හී ඒ කියන්නේ උබ පිලිගන්නවා SF යුද්ධය කරන්න නායකත්වය දුන්න කියලා ...........
  18. slrohan

    BMW ළඳ අත්අඩංගුවට

    මේ ගෑනිගේ අහිංසක මිනිහ නං පවු මචන්ලා...... ගෙදර කොහොම කනක් ඇහිලා ඉන්නවද දන්නේ නැ ...........
  19. slrohan

    Nirosha Virajini

    MLTF

    No contents