ලංකාවේ හොදම ඉස්කෝලවල අවුරුදු 40 , 50 එවුනුත් ඉන්නවනේ තම මේක අපේ ඉස්කෝලේ කියාගෙන ඉතින් ඕවයේ ඇතුලේ සාමන්‍ය ඉස්කෝලෙකට වඩා process එක වෙනස් , මන් මේ ඇහුවමයි ශිෂ්‍ය නායක කමට උසාවි යනවා . මන් දන්නා එකෙක් ඉන්නවා උ st peter's ගියේ , උත් එක්ක ටික වෙලාවක් කතා කලොත් ඉස්කෝලේ නමත් කොහෙන් හරි කියවෙනවා .