අපේ ඉස්කෝලේ මිත්‍රයෙක් ඉන්නවා විහිලුවට කියන්නේ සොත්ති මාටින් කියලා මිනිහා ආතල් පොර හැමදාම ඔෆිස්එකට යනවා එනකොට පොඩ්ඩක් වැනෙනවා ඒක සාමාන්‍ය දෙයක්. හැමදාම නඩුවක්. අපේපන්තියෙ මගේ ළග ඩෙස් එකට ආපුදවසට කන්දෙක ඉවරයි. පොරගෙ බෙස්ට් ෆ්‍රේන්ඩ් බකට් සෙත්තිට වඩා බකට් හපන්. බකට් ඔෆිස් ගියොත් සෙත්තිටත් බඩු...