සින්දුවත් ලස්සනයි වීඩියෝ එකත් නියමයි. හැබැයි ප්‍රේක්ෂකයාගෙ ඇස්වල ආපු කඳුළු වලට සාධාරණයක් කරේ නෑ අන්තිමේදි. ප්‍රේක්ෂකයාට ඇස්වලට ආපු කඳුළු පිහදාන්න ඕන අන්තිමට විෂුවල් එකේදි. ඒ කියන්නෙ ඒ දෙන්නා කොහොම හරි ආයෙ එකතු වෙනවා පෙන්නන්න ඕන. ඒ විදිහට කඳුළු පිහිදැම්මම තමයි තවත් ලස්සන වෙන්නෙ සින්දුවයි විෂුවල්...