එළකිරි එකේ ලංකාවේ එක එක පැති වල අය ඉන්නවා ....
මට නං හිතෙන්නේ එක එක පළාත් වල වෙන වෙනම groups හැදිලා organize කර ගත්තොත් ගොඩක් වටිනවා .... එළකිරි එකේ අය විතරක් නෙමෙයි ....එළකිරි එකෙන් organize කරලා හැමෝටම donate කරන්න පුළුවන් වෙන විදිහට දෙයක් කරන්න පුළුවන් නං ගොඩක් පිං :yes::yes::yes::yes: