1. khjinesh

    best tv antenna.

    Batapola, Maspro
  2. khjinesh

    මකුළු_ART

    Makulu Bump
  3. khjinesh

    Niyama Pu#%

    මාත් ආසම නිළියක් බං
  4. khjinesh

    කෑම වේලක මිල ඉහලට

    ඇත්ත කතාව :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  5. khjinesh

    හත්පණ විකට ටෙලි නාට්‍යය

    මාත් බැලුව ලොකු අවුලක් නෑ. හැබැයි ඉතිං පරණ එකේ කිරිහාමි තමයි මරු.
  6. khjinesh

    අක්කි

    ඒ අවස්ථාවේ කරපු වීඩියෝ එකක් හරි ෆෝටෝස් ටිකක් හරි තිබුණනම් හරියටම කියන්න තිබුණා. නිරීක්ෂණ නැතුව නිගමනයකට එන්න අමාරුයි.
  7. khjinesh

    මඩොල් දූව Direct download

    Thank you very much Bro and Rep10 +
  8. khjinesh

    Crimping Tool

    "crimping tool" මොනවද බං එ්
  9. khjinesh

    What is the best romactic movie you have ever seen?

    ඇගේ වෛරය
  10. khjinesh

    ගෙදරට අංකයක් ගන්නේ කොහොමද ?

    මොකක්ද බං මැක්කගේ රචනාව වගේ හැම එකක්ම අවසන් වෙන්නේ මෛත‍්‍රිපාලගෙන්. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  11. khjinesh

    [21+] ලොකුම turn on එක

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
  12. khjinesh

    ‘‘මඩොල් දූව’’

    මචංල, ‘‘මඩොල් දූව’’ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් තියනවනම් කියපල්ලකො. ලොකු උදවුවක්. මම බලල තියනව එ්ත් පුතාලට පෙන්නන්න ඔ්නි. ප්ලීස් ලොකු උදවුවක්.
  13. khjinesh

    යකෝ කොහෙන්ද මේ රුපියල ආවෙ

    යකෝ එය ත්‍රෙඩ් එක අයින් කරපං. තෝව මූල්‍ය අපරාද විමර්ශන එ්කකයට අරං යයි. :lol::lol::lol::lol::lol:
  14. khjinesh

    මියෝ අල්ලන්න

    ඔය ගැජට් එකෙන් මොකක් ද බං වෙන්නේ, මීයන්ට ඇහෙන්න අපේ සින්දු දානවද? :lol::lol::lol::lol::lol:
  15. khjinesh

    නතුර වළක්වා නොගැනීමේ වරද

    ලංකාවේ නීති ගොඩක් ඔහොම තමයි බං. දැං බලපංකො කොහෙන් හරි අපේ අතට හොර සල්ලි ආවොත් අපි තමයි වැරදි කාරයො වෙන්නෙ. අපි දන්නෑ කියල බේරෙන්න බෑ. හදිසියෙවත් පාරෙ මිනිහෙක් මැරිල ඉඳල පොලිසියට කිවුවොත් ඉස්සෙල්ලම රිමාන්ඩ් කරන්නෙ කියපු එකාව. එ්කනේ ගොඩක් එවුන් ගොඩක් කේස් දැක්කත් නොදැක්ක වගේ යන්නෙ.
  16. khjinesh

    Mixer ගැන මුල සිට..

    මචං මම හොය හොය හිටපු විස්තර ටිකක්. ඉතුරු ටිකත් දාපං. 10+ and Thanks

    No contents