මායන් වොටර් පාක් එකට ගියපු අය මේකෙ විස්තර කියන්න බලන්න.[/FONT][/B]
ටිකට් කොහොමද. හංගල සල්ලි ගැරිලි තියෙනවද.
කොච්චර වෙලා ඉන්න පුලුවන්ද.
පටන් ගන්න , ඉවර වෙන වෙලාවල් කොහොමද.
සතියෙ දවසක යන එක හොදයිද.සති අන්තය කොහොමද.
රෑටද හොද , දවාලටද හොද.
ෆන් එකක් ගන්න පුලුවන්ද.
ගෘප් එකක් ගොයොත්...