සජියගේ තාත්ත ජනාදිපති වෙච්ච කාලේ TV දැම්මොත් හේමා ආර්යාව...
සිංදු කිව්වා, ස්විමින්ග් කරා, ටෙනිස් ගැහුවා, ෆැෂන් කරා .....
ප්‍රේමදාසගේ හැම විවුර්ත කිරීමකම මෙයා තමයි කැපිල පේන්න හිටිය චරිතේ....
බැරිවෙලාවත් පුතණ්ඩියා ජනාදිපති උනොත් හේමගේ ලේලි නැන්දම්මට වඩා හොඳට රඟපාවි......
ලංකාවේ මිනිස්සුන්ට...