සිනිඳු බැනියම්, ටී ෂර්ට්, හෝ ප්ලැනල් රෙදි කැබැල්ලක්, ආදී ලෙස මාරු කරමින් බලන්න, කොයි එකද වඩාත් හොඳ ප්රතිඵල දෙන්නේ කියා. සපත්තුව මෙන්ම රෙදි කැබැල්ල හෝ පුළුන් ගුටියද උවමනාවට වඩා තෙත් වුනොත් නිවැරදි ප්රතිඵලය එන්නේ නැහැ. ඒ නිසයි මම අවධාරණය කරන්නේ ක්රමය වෙනස් කරමින් නැවත නැවතත් උත්සාහ කරන...