කර්මාන්ත,
රටෙ තියනවා අමුද්‍රව්ය විශලා ප්‍රමනයක්. ඛනිජ බැලි, පොස්පෙට්, මිනිරන් මැනික්, මුතු යපස්
අද මෙවගෙන් ගොඩක් කරන්නෙ අමුද්‍රය විදියට පිටරට යවන එක. එවා අපිට නිශපාදනවලට යොදවාගෙන අපනයනය කරන්න පුලුවන් නම් අදායමත් වැඩි එ වගෙම කර්මන්ත බිහි කරන්න පුලුවන්. එවගෙන් රැකියා අව්ස්තා උත්පාදනය වෙනවා...