යන්නේ දවස් කීයකටද කියල දාන්න අමතක උනාද අනේ. :P:P:P
කොහොම උනත් මෝඩ ජෝක් වලට අහු වෙලා යනවා කියන්නේ, ඔය පැරදිලා දුවනවා වගේ වැඩක්. සේරම කට්ටිය ෆන් එකක් ගන්නනේ එන්නේ මෙතෙන්ට. එහෙම නැතිව අපේ ජොබ් එක මේක නෙවිනේ. රවිලි එරවිලි බැනිලි කැපිලි කෙටිලි මේකේ ඇතුලෙනේ. එළියේදී ඔයාට පාරේදී හම්බ උනත් කවුද කියල...