කොළඹ ශි‍්‍ර ලංකාවේ වාණිජ අගනගරය වුවද එහි අතිශය පැරණි ඉතිහාසය ගැන තොරතුරු සොයාගැනීම උගටහය. එනාසාම කොළඹ යන වචනයේ උපත සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව නිශ්චිත තොරතුැර නැත.බුදු රජාණන් වහන්සේගේ ලංකා ගමනය ගැන සඳහන් තොරතුරුවල කොළඹට නුදුරෙන් වූ කැළණිය ගැන සඳහන් වුවද කොළඹ ගැන සඳහන් නොවේ.එකල කොළඹ ප‍්‍රදේශය ජන...