ලා හිරූ.. පායලා
පිපී මල් යායක් නෑවිලා
පිපී මල් යායක් නෑවිලා
සෝතැවුල් නිවනා හදවතේ
ආදරේ උතුරා
උදාවෙලා උදා ඉරේ රිදී සිනා
නෙතකින් නෙතකට වෑහිලා
ඔබේ කඳූලේ සිනාවේ
ඔබ සමඟ රැඳෙනා
ඔබේ සෙවණැල්ලයි මා
ඈත පෙම් අරණේ හිමවතේ
පාවෙනා පවනේ
නිසංසලේ පැතුම් සැලේ පියා සලා
සැනසුම් ලොවකට පාවෙලා
ලා හිරූ.. පායලා
පිපී...