මම නම් ආගමක් ,ජාතියක් රටක් නැති එකෙක් ඒක නිසා කවුරුත් හිතන්න එපා මම එක එකාට කඩේ යනවා කියලා, නමුත් ඇත්ත තත්වේ මම කියන්නම්. අද දකුණු ඇමරිකාවට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. ඇස්ටෙක්, මායා, ශිෂ්ඨාර වලට වෙලා තියෙන වැඩේ ඒවායේ මිනිස්සු දැන් ඉන්නේ අතේ ඇගිලි ගාණටත් වඩා අඩුවෙන්. ඒ මොකද? ස්පාඤ්ඤය විසින් 15 වැනි...