අනේ මන්ද බන් :rolleyes:
අපේ රටේ ඉන්නෙ මිලියන 20යි නේ :baffled:
ඔච්චර Season දැම්මට එකම කට්ටියද මන්ද එන්නේ :D
ඔය programme එක season 4 විලින් නැවතුනොත් හොදයි :rolleyes:
ඕන දෙයක් ඔනවට වඩා කරම චාටර් වෙනවනේ :lol:
Good Luck To You :D :love:
අන්තිම 12ට කොහොම හරි එන්න :yes: