1. silent one

    13 Pro Max

    Maru macho ❤️
  2. silent one

    සෙවනගල ගුලියක් කෑවා ෆෙන්ස්

    Ammo epa una dawasak okak kala 😂😂
  3. silent one

    කෝච්චියෙන් වාලච්චේනට (පාසිකුඩා) - Part 01

    Machan amethyst eka hodada kama bima overall experience eka kiyapanko labana mase diha yanda inne..
  4. silent one

    Worst battery life I have ever experienced on a mobile phone.

    මට නම් එහෙම අවුලක් නෑ බං, අනික ඕක Full charge වෙන්ඩ පැයක් වත් යන්නෙ නෑනෙ.
  5. silent one

    මෙව්වනේ යකෝ ෆිල්ම්.. 😍

    Korean thriller film බැලුවොත් ඇබ්බැහි වෙනවා පට්ට story තියෙන්නෙ.
  6. silent one

    Galaxy A12 or Poco M3

    M3 ganda epa machan Leda kiyala Poco group eke dala thiyanawa poddak balapan, thawa tikak dala redmi ekak ganin Samsung overpriced wage nam..
  7. silent one

    රෝහිත රාජපක්ෂ කුරුණෑගලට සැපත් වෙයි..

    කුරුණෑගල හින්දා දුකයි බං ආය නම් ඕකුන්ට අපි රැවටෙන්නෙ නෑ ඒත් බත් කන හරක් ඉන්නවනෙ 😒😒
  8. silent one

    Sinopharm ප‍්‍රතිශක්තිය මදි.. Pfizer තමයි හොද..- විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් නිවේදනයක්…

    කුරුණෑගලින් ඡන්ද හම්බන්තොටට Fizer නෙදකින්..
  9. silent one

    🌀 50TB | UDEMY COURSES LEAKED 🌀

    Patta..
  10. silent one

    පුංචි සිතුල්පව්ව

    නෑ බන් උදේ පෙන්නුවේ මුන් කඩල බඩු අරන් ආයේ තිබ්බ විදිහටම හද හද ඉද්දි එකෙක් මාට්ටු වෙලා කියල.
  11. silent one

    ඩයලොග් System Update එකක් යනවලු හෙට

    1400 තිබ්බෙ බං, එළකිරිය load වෙන්ඩත් විනාඩි 2,3 යනවා. 😖😖 වැඩක් නෑ බං. 😐 ------ Post added on 1630159677
  12. silent one

    ඩයලොග් System Update එකක් යනවලු හෙට

    Mageth outdoor thiyenne patta slow me tike epa wenawa..
  13. silent one

    Postal Service වැඩ කරනවද?

    දැන් රට වහල නම් උඹ කොහොමද තැපැල් කන්තෝරුවට යන්නෙ, එහෙම හැමෝම ලියුම් දාන්න යනව නම් රට වහල වැඩක් තියෙනවද 🤔

    No contents