1. silent one

    Free Watch Online IPTV

    Bump..
  2. silent one

    Dialog Outdoor Unit එකේ Cell Lock කරගන Speed එක වැඩිකරගන්නා අයුරු

    Ela... :love: Oya magule welawakata signala nathi awulak enawa try karala balanda one, Dan dialog Anytime package thiyanawa App eken maru wenda puluwan..
  3. silent one

    4G Router for Hutch and Airtel

    මගෙ අලුත් ගෙදරට සිග්නල් තිබ්බේ නෑ ඊට පස්සේ මන් dialog එකේ එවුන්ට compalin කරාම මේ gadget එක හයි කරා සත පහක් ගත්තේ නෑ පරණ router එකත් ගෙනිච්ච download upload speed දෙකම වැඩි උනා, හැබැයි signal අඩු වෙන වෙලාවට කලින් තිබ්බ ජාතියේ router එකෙන් slow වෙනවා හැබැයි internet ගියහැකි මේකෙන් යන්ඩම බෑ...
  4. silent one

    දැක්කද සින් එක එල කොල්ලෙක්

    vitz එකේ සයිඩ් කන්නාඩිය දැක්ක නම් වෙලා තියන දේ හිතාගත්තහැකි ඕක හුගක් දෙනෙක්ට කරන්ඩ හිතෙන ඒත් කරගන්ඩ බැරි දෙයක් ඔහොම තමා කරන්ඩ ඕනේ ඕකුන්ට අයින් කරනවා කියල දන්න හින්ද ඇඟටමයි එන්නෙ.
  5. silent one

    Wedding Album..

    REPLY කරපු BUMP කරපු සේරටම බොහොම ස්තුතියි :love:, පොර පෙරේදා සමාවත් ඉල්ලලා උගෙ දුක් ගැනවිලිත් කියල ALBUM එක දුන්න වැඩේ බොහොම සුහදව විසඳුනා :D ALBUM එකත් සුපිරියටම තිබ්බා, යාලුවෝ ඔක්කොටම ජයවේවා එහෙනම්.. (y)
  6. silent one

    Wedding Album..

    ඇත්ත බන් එත් මං පොඩි දේ ගැනත් ගොඩක් worry වෙනවා මේක හින්ද මට නින්ද යන්නෙත් නෑ මාර stress, මුට මන් පොලිසි යනවා කියල දැන් නොගියොත් මු කොහොමත් දෙන එකක් නෑ.
  7. silent one

    Wedding Album..

    (y) :( Bill, Call records, Massenger chat ඔක්කොම තියනවා බන්. ඕව දන්නේ නෑනේ බන්. (y)
  8. silent one

    Wedding Album..

    Photo ටික තියනවා බන් ඕක Print කරන්ඩ තමා බන් සල්ලි යන්නේ ඒකයි, හදපු album page ටික නෑ බන් මොනා උනත් ඌ ඒවා සුපිරියට කරලා තිබ්බ.
  9. silent one

    Wedding Album..

    :( මමනේ බන් තරහ වෙන්ඩ ඕනේ උට මන් හිත රිදෙන්ඩ වචනයක් කිව්වේ නෑ පොලිසි යනවා කියපු එක ඇරෙන්ඩ (y) :cry::cry: කොහොමත් මන් යන්ඩ කලින් call එකක් දෙනවා මාත් කැමති නෑ පොලිසි ගානේ චාටර් වෙන්ඩ, FB දාලා චාටර් කරලා මිනිහෙක්ට බඩේ පාර ගහන්ඩ මට හිතෙන්නේ නෑ බන්. :baffled:
  10. silent one

    Wedding Album..

    මචන්ලා මගේ wedding එක තිබිල අවුරුදු එක හමාරක් විතර වෙනවා දැන් තාම Album එක හම්බුනේ නෑ Photographer මගේ යාලුවෙක් ඒ වගේම හොඳ Place එකක් තියන පොරක් ඒ හින්දම මන් මුට වැඩේ ඉවර වෙන්ඩ කලින් මුලු මුදලම දුන්න මන් කරපු ලොකුම ගොන් කම :confused: , කොහොමහරි කෙඳිරිගාල මූ December 30 වෙද්දී Album එකේ Page ටික...
  11. silent one

    ඔළුව නැති කාන්තා මළකඳ බෑග් ඵකේ දාගෙන අාපු හැටි CCTV..

    ඔව් එහෙම ගියා කියල උන් Army නොවෙන්නෙ නෑනේ මචන්.
  12. silent one

    ඔළුව නැති කාන්තා මළකඳ බෑග් ඵකේ දාගෙන අාපු හැටි CCTV..

    මේ සිද්ධියට අදාළ නෑ Army එකේ අය Gym යන්නේ නැත්තේ මොකද බන් ලංකාවේ මීට් නගින උන්ගෙන් 90% විතරම Forces තමා.
  13. silent one

    Dialog පාවිච්චි කරන ඔයාලට Help එකක්.

    ඉරිදා ඉදන් අපේ AREA එකේ සිග්නල් නෑ බන් 4G BROADBAND එපා වෙලා තියෙන්නේ මගුල INTERNET යන්ඩම බෑ අදට දවස් 3.
  14. silent one

    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

    ලංකාවේ වැඩියෙන්ම පොල් තියන පොල් ත්‍රිකෝණයට අයිති කුරුණෑගල අපි ඉන්නේ අපේ වතු වලට ඇවිත් මුදලාලිලා පොල් ගන්නේ මේ දවස්වල 70-80 අතර දවස් දෙහෙකට කලින් මෙහෙ ගත්තේ 77 ට, මෙච්චර පොල් තියන අපේ පැතිවල වතු වලින් ගන්නෙත් 70 වැඩියෙන් නම් කොළඹ දිහා 70 විකුණන්නේ කොහොමද බන්.
  15. silent one

    ඡන්දේ අදනම් කාටද දෙන්නේ

    2015-2020 වෙනකන් කොච්චර ප්‍රශ්න තිබ්බත් දැන් කෙළවෙන විදිහ නම් අමතක වෙන්නේ නෑ.. 1 මන් දුන්නෙත් මේ ආණ්ඩුවට ඕන පරණ POLL එහෙක බැලුවහැකි.

    No contents