පට්ට වැඩේ, නයි , කලවැද්දො තමයි සීන් එක, කූඩුවක් අනිවා ඕන, අනික හොඳ උස තාප්පෙකට ඉන්වෙස්ට් කරපන්, උඹට ගෙදර කොස්ට් එකෙන් තමයි ඒක ගහන්න වෙන්නෙ, ගම් වගේ උනාට කමක් නෑ. දැක් කුකුල්ලුත් කාල පුකෙත් ඇරල යන උන් ඉන්නෙ. පියාඹල නගින්න පුළුවන් විදියට කූඩු හදනව නේද? අනිවා ලිඳක් හදාගන්න. සෝලත් දාගත්ත නම් ෆුලි...