උබ හිතුවද අපිට අමාරුවක් තියේ කියලා? :angry::angry::angry::angry::angry::angry:
එක පාරක් එළකිරි එකේ ටි ෂර්ට් ගහලා ඒවා ගන්න කියලා ලීච් ( LICH - music admin ) කියලා උපාසක මහත්තයෙක් සල්ලි එකතු කරා අපිත් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව සල්ලි දුන්නා ටි ෂර්ට් 10 කට අන්තිමට සල්ලිත් නෑ ටි ශර්ටුත් නෑ...