ලැජ්ජයි මැඩම් විලි ලැජ්ජයි.
ලැජ්ජයි මැඩම් විලි ලැජ්ජයි.
චැනල් ෆෝ නවතම වීඩියෝව එලි දැක්‌වීම සියලු ශ්‍රීලාංකිකයින්ට එරෙහිව සිදුවුවක් බව අප දනිමු.අද අප් ශ්‍රීලංකාවට එරෙහිව ජිනීවා සමුලුවේ ක්‍රියාත්මක යුධ අපරාධ චෝදනාවන්ට සාක්‍ෂීන් ලෙස එම චැනල් 4 වීඩියෝව නිපදවා ඇත.අධිරාජ්‍යවාදීන්ට උවමනා වී ඇත්තේ...