මෙතන මේ බොරුවට....උඩ පනින්න එපා... අර BMICH තිබ්බ JAVA Exhibition එකට ගියා හරි Software එකක් බලන්න. භාගයක් ම උන් කරන්නේ බොරුව...ප්‍රශ්නයක් අහපු ගමන් ලොකේ වටේ දුවනවා Module එක හදපු එකා හොයන්න... හැම Uni, Institute එකකින්ම මොලේ තියෙන උන් එනවා.ඒ වගේම ගොබ්බසේනාලා ටිකකුත් එනවා. මම දන්න...උගන්නන...