1. thomian

    ගැමුණුට ලැට් එකක් - Charity 🎗️🩼🙏

    මෙන්න මූට උදව්වක් කරපල්ලා.. 🤲🙏
  2. thomian

    🍭 lollypop රිමාන්ඩ් 😁

    @හෙනයා ,
  3. thomian

    පොලිස්පති බාධාවක් ළු 🚧

    එපාර මේකෙ ඇවිල්ලා කෙදිරියක් 🤣
  4. thomian

    ඇතුලට එන්න මගෙ ආදරනීය ජේවීපී යාලුවනේ - transparency ගැන ටෝක්ස් දීලා ආපු උන් වත්කම් පනත වෙනස් කරන්න යනවලු නේද? 🤭🤭

    ආපහු වටේ යනවා.. දැන් අපි මොකක්ද කරන්න ඕන? උඌ හිතන් ඉන්නේ ඌ හෙන විදග්ධ විදියට කතා කරනවා... අනිත් ඔක්කොම කෙදිරි ගානවා කියලා.. 🤭🤣 ------ Post added on 1785920755
  5. thomian

    ඇතුලට එන්න මගෙ ආදරනීය ජේවීපී යාලුවනේ - transparency ගැන ටෝක්ස් දීලා ආපු උන් වත්කම් පනත වෙනස් කරන්න යනවලු නේද? 🤭🤭

    ඉතින් මොකද එහනං කෙදිරි ගාන්නේ? වේදනාව නිසා නෙවෙයි ද මේ කෙදිරි ? උබ මොකක්ද කියන්නේ කියලා තේරෙන්නේ නැහැ ? හරියට කෙලින් උත්තර දෙන්න ? ජෙප්පෝ වැරදි නං ජෙප්පෝ එලවන එක නෙවෙයි ද කරන්න ඕන? මු කියන්න තටමන්නේ මොකක්ද කියලා මට තේරෙන්නේ නෑ 🫠 ------ Post added on 1785917673
  6. thomian

    කම්බස් උන බස් ගැමුණු 🚎

    උඹලා කෙදිරිගාන එක තමයි ආතල් ම එක 🤭
  7. thomian

    බස් ගැමුණු ආස බස් :D

    නෑ බයියන්ගේ හිත හදන්න.. නාහෙන් අඩන එක නවත්තන්න
  8. thomian

    බස් ගැමුණු ආස බස් :D

    මේකට බස් ගැමුණු ගේ වොයිස් එක දාමු... එතකොට බයියොත් සතුටින්.. 🫠
  9. thomian

    කම්බස් උන බස් ගැමුණු 🚎

    එතකොට මේ වගේ අඩ අඩ වීඩියෝ දාන්නේ උඹද ? 🫠
  10. thomian

    Elcardo වංචා සහ අයිතිකරුවන් බන්ධනාගාරගත කිරීම.

    මේ ආණ්ඩුව ගැන ප්‍රශ්නයක් තියනවා නං.. විසදුම පරණ හොරු නෙවෙයි .. මීට වඩා හොද උන් වෙන්න ඕන.. එහෙම කවුද ඉන්න? මේ ඉන්නේ ආණ්ඩුව ගෙදර යවන්න බලං ඉන්න උන් 👇

    No contents