1. Akithama

    මහින්ද මේ කියන්නේ??

    දාර බයියෝ මික් නැ මේවට :ROFLMAO:
  2. Akithama

    මධ්‍යම පන්තිය හාන්සිද?

    අපේ ආණ්ඩුවක් අපු ගමන් අපි ඔය බදු නැති කරලා දානවා අපේ හාමුදුරුවනේ.... බදු ගෙවනවද ? දැන් සැපද ? සැ යු : මෙය පොහොට්ටු වෙසාවියන් විසින් උක දී එරෝසොන්ගේ බලවත් මෙවුව එක පරදී පල කොරන ලදී :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  3. Akithama

    එන්න එන්න චන්දෙ දෙන්න පෝලිමේ! 😂😂😂

    ආයේ රාජපක්ෂලාට පොහොට්ටු වෙසියෝ ට නම් අන්තර් ජලයේ චන්ද පචාරක වැඩ නම් කොරන්න දෙන්නේ නෑ 🤬🤬🤬 කෙලවලම දානවා මුන් හිතන් ඉන්නේ අපිත් බත් පැකට් එකට සිල් රෙද්දටද රැවටෙයි කියලා 🤭🤭
  4. Akithama

    බයියෝ මැරිලා නෑ කලුතරින් යලි නැගිටියි....

    යේක අල්ලගෙ ගෙදර තමා ඊළගට පුපුරන්න ලැස්ති වෙන්නේ. යේක මුස්ලිම් අයියල මල්ලිලා උබල එකතු වෙලා බේබි ලගේ කොන කපල දැම්මේ නැත් නම් අල්ලා ගාවටම යන්න වෙනවා
  5. Akithama

    Green Card 2024 - DV lottery apply from today

    මොලේ තියෙන උන් ඊයේ කළුතර කතාව ඇහුව නම් ඉතින් අහපු ඔකොම උන් ඇප්ලයි කරනවා :ROFLMAO: :ROFLMAO:
  6. Akithama

    බයියෝ මැරිලා නෑ කලුතරින් යලි නැගිටියි....

    ඕකුන්ට කුණු බිත්තර පාරක් ගහන්නන කොන්ද පන තියෙන එකෙක් හිටියේ නැනේ කළුතර
  7. Akithama

    වෙනස උදාවෙයි - ප්‍රෙට්ට්‍රල් ලීටරය 200 යි..

    මයින්ද මාතිය නැගිටියි උබලට 115 තෙල් අයෙත් ගහන්න පුළුවන් වේවි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  8. Akithama

    හෙට හැමෝම කළුතරට එන්න මහින්ද මහත්තයව හම්බෙන්න..

    මයින්ද මාතිය ඊලග පාර අගමැති නොවුනොත් සිවිල් ඇදුමෙන් වීඩියෝ එකක් එළකිරි යට දානවා. එතරම් සුවර් අපේ යක්ක පුත්තු
  9. Akithama

    අම්මෝ ඉතිං‍.... ඒ කාලේ

    ඊලග චන්දෙදි හන්දියක් හන්දියක් ගානේ පුළුල් තිර දාල ඕව පෙන්නන්න ඕනේ .කැත කොට සිංහලුන්ට සති දෙකයිනේ මතක
  10. Akithama

    රටින් බඩු ගෙන්න හිතන් ඉන්න අයට -කැරි කස්ටම් පොරවල්

    යකෝ මේක රාජපක්ෂලාගේ දුපත බෙබිලට ඕනේ විදියට ඔකොම වෙන්නේ බෝට්ටුවෙන් හරි වෙන රටකට පලයවූ. නැත නම් රාජපක්ෂ පවුලෙන් කසාදයක් කර ගනින්... මගෙත් ඊයේ ආපු බඩු වලින් 1ක් උස්සසල
  11. Akithama

    Office එකේ පැය 8න් ඇත්තටම වැඩ කරන පැය ගාන කොච්චර ද?

    පැය 5-6 ගෙදර ඉදන් වැඩ කරන නිසා. පැය 8 වැඩේ 5 න කරලා අතල් එකේ ඉන්නවා ඔපීසියේ හිටිය නම් 9-12 :no: IT pusekda? ------ Post added on 1664362370
  12. Akithama

    ගණිකා වෘත්තිය කියන්නේ රෑට විතරක් කරන දෙයක් නොවෙයි.. දවස තිස්සෙම කරන දෙයක්…

    සිරාවට ඒ ගැනි කියන්න දේ හරි. සුද්දෝ එන්නේ කැත කොට කළු සිංහලු වගේ 8 වෙනකොට දෙවැනි ඉනිම බලල නිදාගන්න නෙමේනේ. අනික අර ගංජා කෙස් එක උනත් ඇත්තනේ
  13. Akithama

    පොත් බෙදා දීම - 7 වන දැක්ම (ElaKiri Book Donation 7th Step)

    @erozan මකන කැල්ලක් හරී අරන් දීපිය.අර හොරා කාපු ඒවා වලින් හරි අරගෙන දීපිය. ඊලග ආත්මෙටවත් පිනක් දහමක් කරගනින්
  14. Akithama

    කිරියේ කුනුහරපෙන් දේශපානය කරපු සත්ව කොට්ටාශය රතු දත්ත පොතට??

    පට්ට බොරින් දැන් නම්. ඕකුන්ව ෆෝම් කරලා ගන්න අතල් එක වෙන මොකකින් වත් ගන්න බැ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  15. Akithama

    මාර වැඩක් උනේ අද

    බයි බම්ප්
  16. Akithama

    මාර වැඩක් උනේ අද

    පල්සර් 1000 k ............................ එක පාරට ඔලුවට අවේ ... 🤭 🤭

    No contents