මම නම් කියන්නෙ ඉස්සර වගෙම හොද කොල්ලො කෙල්ලො ඉන්නවා දැනුත් එක මතු වෙන්නෙ නැත්තෙ පරන උන් ෆෙක් වලින් හැමදාම පිස්සු කෙලින නිසා අලුත් උන් නෙමෙ මෙ ෆෙක් හදන් පිස්සු කෙලින්නෙ
මම නම් දන්නෙ නැහැ එලකිරියට මම වැඩක් ඇති එකෙක්ද නැද්ද කියලා මම එදා විදියටම දැනුත් ෆන් එකෙ ඉන්නවා වලි දා ගත්තාට ගොඩාක් එවා ෆන්...