අසම්මත පහරකින් ඉන්දියානුවන් මෙල්ල කළ හැට
පාසල් වියේදී හෝ පළමු පෙළ නැතහොත් දේශීය තරග වලදී තමන් යොදා නොගත්, කි‍්‍රකට් පිටියේ අසම්මත පහරක් වන ‘රිවර්ස් ස්වීප්’ පහරින් ඉන්දීය පන්දු යවන්නන් මෙල්ල කිරීමට ඉටාගත් දිනේෂ් චන්දිමාල් තමන්ගේ සිත තුළ පැවැති සැලැස්ම ඒ ආකාරයෙන්ම කි‍්‍රයාත්මක කරමින් ටෙස්ට්...