මොකක් හරි කියයි දැක්කොත් :lol::lol: පණ්ඩිතයා නොවී හ්ට්පන් කියලා හරි කියයි
කාලෙකින් වචනයක්ව?හ කතා කරේ නැහැ අපි කියන වචන දැන් ඉන්න උන් කියන දේවල් වලට වඩා හොදයි වගේ:lol::lol: එකයි පි ඇම් ඒකකවත් නැත්තේ :cool:
ලන්තේ රජදනියේ වලි තමයි සුපිරිම සුපිරි ෆන් බන් ඒ කාලේ අපහාසයට වඩා උපහාසය තිබුනේ :yes: