ඇතුලේ තිබුණේ වතුර
අනතුරට පත් තම පුත්‍රයාගේ වාහනය තුළ තිබූ විදේශීය මත්පැන් බෝතලයේ විදේශීය මත්පැන් වර්ගයක නමක් පිටත සඳහන් වුවද ඇතුලත තිබුණේ ජලය බව අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.
අද (09) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
වාහනය තුළ කඩු සහ පොලු තිබීම ගැන පලවන වාර්තා...