ඕක ඇත්තක් නම් මහිනදාටයි දැන් ඉන්න මයිත්රීටයි රනිලටයි මේ තුන් කට්ටුවට කඩේ යන ගොට්ටන්ටයි හෙනම ගහල අක්ලොගෙනම පලයන් කියලා පතනවා :dull:
අහින්ස්ක් දෙමල මිනිස්සුන්ට දුන්නට අවුලක් නැ .එත් මිනීමරුවන්ට දෙන එක කොහෙත්ම අනුමත කරන්න බැ .අදටත් රට වෙනුවෙන් මැරුණු අත පැය අහිමි වෙච්ච සෙබළු කී දාහක් අසරණ වෙලා...