මචන් මේක අල්ලගෙ කැමැත්ත නෙමෙයිද ?? අල්ලා නොදැන කිසිම දෙයක් වෙන්න බෑ නේද ???
මේ දේවල් වලින් අල්ලා ඔවුන්ගේ විශ්වාසය පරික්ෂා කරනවා නොවේද ???:rolleyes:
ඉශ්‍රයෙල්ය නැත්නම් ...අමෙරිකාවෙ මාර්ගයෙන් ...නැත්නම් වෙනත් මාර්ගයකින් හරි ඔය බෝම්බ වැටෙයි ....ඔය මිනිසුන් නැති වෙයි ....
එහෙම නේද ???:confused...