ඕක පන්සිල් වල අදින්නාදානා වේරමණි සික්ඛා පදං සමාදියාමි කියලා...කියලා තියෙනවා. ඕක සංඝයා නෙමෙයි....නොදන්වා...ගිහියෙක් ගේ දෙයක් වත් ගන්න එක පාපයක්.
සියා මොනවා උනත්....එහෙම කියපු හින්දා....පන්සලේ වැලි ටික වත් ඉතුරු විච්ච එක ලොකු දෙයක්.
ඉස්සරහටත්...ඔය විදිහටම පිලි පදින්න..... Good Luck