සිරා නැම.......ලබන පාර අනර්කලීව ගෙනාව නම්.........ආයිත් ආතල් එකක් ගන්න තිබ්බා :P:P:P............. හැබැයි....... උඹලාට දුක හිතෙන එකක් නම් නැ..
ඇත්තටම....... උපෙක්ෂා පව් බන්........ එකි බැඳපු එකා............... අපිත් එක්ක.... එකට O/L පන්ති ගියේ. A/L කාලේ ඌ....වටේ හිටපු එවුන් වත් අන්දලා....ලස්සනට...