ඔව් මචන් ගොඩක් දුරට ඕක හදන්න යොදා ගතපු තාක්ශනේ මොනවගේ එකක්ද කියල තවමත් හිතා ගන්න බැරි මට්ටමක තමයි තියෙන්නේ. මට වෙලාව නැති නිසා පොඩි විස්තරයක් තමයි දැම්මේ මොකද කැමති කට්ටිය වැඩි විස්තර හොයා ගෙන යන නිසා. ඔකේ තියනවා මචන් ඉර සේවය අනුව හදපු කවුළු දෙකක්, ඒ දෙක හදපු හැටි සහ ඒවාට මිනුම් ගතපු හැටි තාම...