ශිශ්නයේ ප්‍රශ්නයක්
යාලුවනේ :(:(
ඉස්සෙල්ලම සමාව ඉල්ලනවා fake එකක් හදන් මේ ප්‍රශ්නේ අහන්න වෙන එකට. අනිත් එකෙන් අහන්න බැරි නිසයි මෙහෙම කලේ. විහිලුවට ගන්නේ නැතුව උත්තරයක් දෙනවද :dull:
මේක නිසා අවුලෙන් ඉන්නේ :(
මගේ ශිශ්නයේ පෙර සම පස්සට කලාට පස්සේ මේ ෆොටෝ වල පේන්න තියෙන විදිහට ලාවට හම තුවාල වෙලා...