මාගේ පැලේ අඳුර නසන්න.. හිතෙනවා ටයිල් කඩන්න..
අපේ සාලේ ටයිල් අල්ලල තියෙන්නෙ. දැන් මං හිතන්නෙ අවුරුදු 10කට විතර කලින්. මම ඒ කාලෙ හෙන හිච්චි කොල්ලා. :sorry: අපේ තාත්තා සාලෙට අල්ලල තියෙන්නෙ සුදු පට්ට ෂයින් ටයිල් එකක්. ඒ කාලෙ මූණ බැලුවම පේනවලු. ඒ නිසා අපේ අම්මයි අක්කයි ගවුම් ඇදන් සාලෙ ඉඳල නෑ. :lol...