Vancouver හි පැවැති කෝලාහලය අතරතුර එහි කැරලි මර්දන පොලිසිය මගින් පහර දී බිම ඇද දැමු කැනඩාජාතික Alex Thomasට තම පෙම්වතා වූ ඕස්ට්‍රේලියානු ජාතික Scott Jones විසින් හාදුවක් ලබා දෙන අවස්ථාවයි මෙම කලහකාරී තත්වයට හේතු වුයේ අයිස් හොකි තරගයකදී Vancouver Canucks නම් කණ්ඩායම Boston Bruins කණ්ඩායමට එරෙහිව...