බොහොම ස්තුතී මචෝ ...... මම එකග වෙනවා උබ කිව දේවල් එක්ක..... සිරා කතාව ... මගේ යාලුවෝ දෙන්නෙක් හිටිය බන් photography කරපු , උන් දෙන්න ගාව නම් dslr තිබ්බ.... කරුමේ කියන්නේ මේ වෙනකොට උන් දෙන්නම ලංකාවේ නෑ බන් .... ඉල්ලගන්න පුළුවන් එවුන්ට හිටියේ උන් විතරයි ... අනිත් එවුන් ගාව තිබ්බට ඉල්ලුවහම නැක්...