වින්ඩෝස් 7 සිංහල භාෂා අතුරමුහුණත් පැකේජය
වින්ඩෝස් 7 සිංහල භාෂා අතුරමුහුණත් පැකේජය
සාරාංශය
Windows භාෂා අතුරු මුහුණත් පැකේජය (LIP), Windows හි බෙහෙවින් ම භාවිත වූ ප්‍රදේශවල, අර්ධ ව පරිවර්තිත සංස්කරණයක් ලබා දෙයි. LIP ස්ථාපනය කිරීමෙන් පසු, පෙළ ඇතුල් කරන විශාරද, සංවාද කොටු, මෙනු සහ...