එක හරි ඇත්තටම ඕක හින්දු දෙවොලක්ලු .පස්සේ හම්බ අදිරාජයා ඔය පැත්ත අල්ල ගත්තට පස්සේ ඕකත් උන්ගේ දෙයක් කියල කොන කපල කන්වර්ට් කරලා තියෙන්නේ ..
කොටින්මේ මේකේ ගොඩක් පැති ඕකම බිත්තිවලින් වහලදාළ තියෙනේ .හින්දු ලකුණු මකන්න .
දැන් ඉන්දියන් ආණ්ඩුවත් ඕක දන්නවා වුනාට නොදන්නවා වගේ ඉන්නවලු වලියයි කියලා :lol...