1. ලංකාවේ හැම major company එකකම වගේ දැන් JS frameworks use කරනවා. HTML5 team කියල තමා ගොඩක් තැන් වල JS team එකට කියන්නේ. අහල බලන්න company වල යාලුවොන්ගෙන් HTML5 team එකක් ඉන්නවද කියල :eek:
2. Angular , React, Ember..
3. සැහෙන්න හොද අනාගතයක් තියේවි, මොකද JS වල හොදම advantage එක high performance...